ප්‍රසම්පාදන අවස්ථා පිළිබඳ දැන්වීම් පළ කරන ලද දිනය සහ අවසන් දිනය සමඟ මෙම කොටසේ ප්‍රකාශයට පත් කෙරේ. තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් පනවා ඇති ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මතය.